සිංහල සාහිත්‍යය සංගමය
සංගමය භාර ගුරුභවතුන්:
- අනුශාසක – ෂනුලා ජීවන්ති මිය
- සම අනුශාසක – මනෝජා ප්‍රනාන්දු මිය
නිලධාරි මණ්ඩලය:
- සභාපති – සයුමි වින්දුලි ඩබ්ලිව්. සහබන්දු
- ලේකම් – මන්ති මිනුපමා බණ්ඩාර රත්නායක
- භාණ්ඩාගාරික – ඊ. සඳාරා සිත්ලිනි ද සිල්වා
- උප සභාපති – චලනි සයුරංගි සේනාධීර
- උප ලේකම් – මිනේජා දෙව්හාරා හේරත්
- උප භාණ්ඩාගාරික – එස්.එම්. සඳින්සා මිනාගී
කමිටු සාමාජිකාවන්:
- සිනලි සත්කුමාර
- ගයාත්මා චාමින්දි වෑවිටවිදාන
- විනුකි පඬිකෝරාල
- චතුරි රශ්මිකා ගුණසේකර
- ඩබ්. ඒ. කලණි ඒ. කේ. වීරසගොඩ
- ඩී. පී. දුල්යා සඳිත්මි පීරිස්
- ආර්. ඒ. මෙත්මි ළහිරුශා රණසිංහ
- ආර්. එල්. ඒ. සනාදි සෙහන්සා
- ආර්. එම්. සමාධි මෙත්සරණි රාජපක්ෂ
- අනුධි එස්. පෙරේරා
- ඩබ්.ආර්.එම්. සෙනුත්මි රාජපක්ෂ
- කේ.ඒ. දිනිඳු උපේඛා
- රන්දීනා විජේසිංහ
- ඩී. එල්. කවිසඳී හෙළපුලී පීරිස්
- සෙතුනි කෙනුල්‍යා ද සිල්වා
- ඩී. එම්. පංචලී සත්සරණි දසනායක
- එච්. සිතුම්දී බිනායා
සංගමය විසින් සිදු කරන ලද කාර්යයන්:
(1) කලා උලෙළට සමගාමී ව පද්‍ය රචනා, ගද්‍ය රචනා, ගීත විචාර හා කෙටි කතා තරග කනිෂ්ඨ, අන්තර් මධ්‍යම හා ජ්‍යෙෂ්ඨ යන අංශයන් ඔස්සේ පැවැත්වීම.
(2) කලා උලෙළට සමගාමී ව අන්තර් පාඨශාලයීය තරග පැවැත්වීම
(3) කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍යය ඒකකය සමඟ එක්ව “පරිකල්පන’24” සාහිත්‍යාත්මක කතිකාවත තෙවන වරටත් පැවැත්වීම