සිංහල නාට්‍ය සංගමය
විද්‍යාලයේ සිංහල නාට්‍ය සංගමය සිසුන්ගේ කලාත්මක කුසලතා වර්ධනය කරමින්, සිංහල නාට්‍ය කලාව ප්‍රචලිත කිරීම අරමුණු කරයි. අපි නාට්‍ය නිෂ්පාදන, රංග අභ්‍යාස සහ නාට්‍ය පිළිබඳ සාකච්ඡා තුළින් සිසුන්ට නාට්‍ය කලාවට සමීප වීමට අවස්ථාව සලසන්නෙමු.
සංගමය භාර ගුරුභවතුන්:
- උපුලී ජයස ේකර මිය
- විරාමි ද සිල්වා මිය
- අයේෂා දිසනායක මිය
නිළධාරී මණ්ඩලය:
- සභාපති – කාව්‍යා බාලසූරිය
- ලේකම් – සෙනෙජා ලෝසතී
- භාණ්ඩාගාරික – පංචලී දසනායක
- උප සභාපති – සෙනුති කෙනුල්‍යා
- උප ලේකම් – අමන්දා රාජපක්ෂ
- උප භාණ්ඩාගාරික – සෙත්මි නානායක්කාර
කමිටු සාමාජිකාවන්:
- K. පියුම්දි මෙත්සාරා
- T. D. ලිහිණි ලෝෂණී
- හේෂානි සඳලි ප්‍රේමරත්න
- සෙනත්යා ඉද්දමල්ගොඩ
- A. ජයාන්දී ගීත්මා
- W. රචිනි යසෝධා
- දහරා තත්සරණි ජයකොඩි
- ජයමි බිනෝදා විදානපතිරණ
- නව්‍යා මෙතේන්දී
- චනුමි නෙතායා
- G.w.G. දියානා නෙතුලිමා
- යොහානි සදුන්යා මින්සාදී
- පෙසත්මි ගයන්සා පෙරේරා
- විනුලි ලිත්මිණි ප්‍රනාන්දු
සංගමය විසන් සදු කරන ලද කාර්යය:
- 2024 වර්ෂයේ කලා උළෙලට සමගාමිව නිවාසාන්තර නාට්‍ය තරග පැවැත්වීම.
- අ. පො. ස. (සා. පෙළ) විභාගයට සමගාමීව වැඩමුළුවක් පැවැත්වීම.
- මියැසි විශාඛා ප්‍රසංගයට දායකත්වය සැපයීම.
- සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය හා ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය ඒකාබද්ධව අ. පො. ස. (උ. පෙළ) ප්‍රායෝගික වැඩමුළුවක් පැවැත්වීම.

















