වී ස්වර සන්නිවේදන ඒකකය
සංගම් භාර ගුරුභවතුන්:
- අනුශාසක-ස්වේතා කොඩිකාර මිය
- සඳමාලි යාපා මිය
නිලධාරී මණ්ඩලය:
- සභාපති – සවිනිජා විජයතුංග
- ලේකම් – මනුලි සත්සරණි
- භාණ්ඩාගාරික – තුසත්මා කොස්තා
- උප සභාපති – මතිෂා චේතනී
- උපලේකම් – හිමංසා සත්සිළුනි
- උපභාණ්ඩාගාරික – සකුනි වර්ෂා
කමිටු සාමාජිකාවන්:
- බිනුරි හංසදී
- සියාරා සෙව්මිණි
- M.S.සුමල්කා
- W.R.Y.කුමාරසිංහ
- දෙව්හාරා හේරත්
- R.A.M.L.රණසිංහ
- විහංසා ජයසේකර
- දනුශ්කි සහන්යා
- සදුන්යා මින්සදී
- ලිහිණි රශ්මි
- M.A.M.O පෙරේරා
- කවීශා ගිම්හානි
- මිනුරි කිත්මා
- මල්ශානි පොන්සේකා
- M.A.හෙට්ටිආරච්චි
- D.T.ජයකොඩි
- සත්නාරාද සිල්වා
- E.S.S.S.එදිරිවීර
- ගවේශනි ජිනසෝම
- ටරිනි සදුපමා
සංගමය විසින් සිදු කරන ලද කාර්යයන්:
- වාර්ෂික පිරිත් පිංකම
- ත්‍යාග ප්‍රධානොත්සවය
- ශිෂ්‍යනායිකා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය
- පොසොන් බැතිගී ප්‍රසංගය
- ශිෂ්‍ය පාර්ලිමේන්තුව
- සිඟිති රැඟුම් ප්‍රසංගය
- වාණිජ අංශයේ දිනය
- විද්‍යා අංශයේ දිනය
- කලා අංශයේ දිනය
- මියැසි විසාකා ප්‍රසංගය
- Teachers’ felicitation
- වර්ණ ප්‍රධානොත්සවය
- සරුංගල් සැණකෙලිය
- පාසල් ක්‍රීඩා උත්සවය ආදී සියලුම අවස්ථාවන්හිදී නිවේදන කටයුතු සියල්ල මෙහෙයවීම.
* සෑම දිනකම උදෑසන ආගමික වතාවත් සමග දෛනික වැඩසටහන පැවැත්වීම.
* පාසලේ සීනුව නාද කිරීම.
* දිනපතා පාසල් නිම කිරීමේ වැඩසටහන මෙහෙයවීම.