කඨින චීවර පූජා පින්කම

ගුණ නැණින් සුපෝෂිත සුහුරු විශාඛාවන් නව ලොව අභියෝග ජයගෙන හෙට ලොව දිනන ගමනේ හෙළ බොදු කතකගේ අතීත වත් සිරිත් අර්ථාන්විතව නව පරපුරටද දායාද කරනු වස් සිදු කරනු ලබන අසිරිමත් කඨින මහ පින්කමට සමගාමීව පවත්වනු ලබන පින්කම් මාලාවේ සම්බුද්ධ පූජාව හා චීවරය දැක බලා වැඳ පුදා ගැනීමට දියණියන්ට අවස්ථා සලසා ඇති මෙම දින කිහිපයේ, ආදරණීය දියණියන්ගේ දෙමාපියන්ට ද පාසැල් දින වලදි පස්වරු 1.30 පසු ප.ව 7.00 දක්වා ද,
සෙනසුරාදා උදෑසන 7.00 න් පසු දවස පුරා ද පැමිණ සහභාගි විය හැකි බැවින් ඒ සඳහා එකතුවන ලෙස බැතිබර සිතින් යුතුව ආරාධනා කර සිටින්නෙමු.

Share the Post:

Related Posts

Scroll to Top