At the “Gym for Life” tournament recently organized by the Sri Lanka Schools’ Gymnastics Association at the Sugathadasa Indoor Stadium on 07th March 2026, the three teams representing Visakha Vidyalaya secured two championships in the Gold category and one championship in the Silver category.

ශ්‍රී ලංකා පාසල් ජිම්නාස්ටික් සංගමය විසින් 2026.03.07 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ “Gym For Life” තරඟාවලියේ දී විශාඛා විද්‍යාලය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම් ත්‍රිත්වය රන් කාණ්ඩයේ ශුරතා ද්විත්වයක් හා රීදී කාණ්ඩයේ ශුරතාවයක් ජයග්‍රහණය කරන ලදී.

Share the Post:

Related Posts

Scroll to Top