Sithu Murthi – 2025
විශාඛා විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ සිසු දියණියන්ගේ වර්ණවත් සිතුවිලි සහ කලාත්මක නිර්මාණ ඒකරාශි කළ “සිතු මූර්ති” චිත්‍ර ප්‍රදර්ශනය 2025 දෙසැම්බර් 18 වැනි දින කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ප්‍රවීණ චිත්‍ර ශිල්පී, සරත් ගුණසිරි පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, විද්‍යාලයීය පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්විණි.






















