Katina Ceremony

වස් වැස තුන් මසක්,
පුරා ගුණ දම් උසස්…
සිහිකරමින් මුනිඳු ගුණ, උතුම්,
මෙත් දම් වැඩූ සමිඳුන්…
සිව් පසය පුදකොට
නෙත් සිත් යොමා කුසලට
ලදහ අනුසස් විශාඛාවෝ,
දුලබ තෙදබල,
කඨින පින්කම් නිමකොට…
Date
Oct 11 - 12 2025
Expired!
Time
6:00 pm - 2:00 pm
Labels
Featured Events
Scroll to Top