Founders Day Pirith Ceremony

විශාඛා විද්යාලයේ ආදි කතෘ ජෙරමියෙස් දියෙස් මැතිණියගේ 92 වන ගුණානුස්මරණය සමරනු වස්, සිදුකරනු ලැබූ බෝධි පූජාමය පිංකම සහ පරිත්රාණ ධර්ම දේශනාව 2025.03.25 වන අඟහරුවාදා දින විද්යාලයීය බෝධි පරිශ්රයේ දී පවත්වන ලද අතර, 26 වන බදාදා දින සංඝයා වහන්සේ 30 නමක් අරභයා, සිරි වජිරාරාම විහාරස්ථානයේ දී මහා දානමය පිංකමක් පවත්වන්නට යෙදුණි.

Date

Mar 25 - 26 2025
Expired!

Time

6:00 pm - 6:00 am

Labels

Featured Events

Location

Visakha Vidyalaya
Scroll to Top