පරිසර සංගමය

ගුරු මණ්ඩලය:

  • විශාඛා ඕෂධී වෙළගෙදර
  • A.K.Pසුභද්‍රා
  • චාමිනී ධර්මසූරිය
  • දිලේෂා රත්නායක
  • H.K. ප්‍රියංගිකා

2024 සිදු කරන ලද ක්‍රියාකාරකම්:

  • මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙහෙයවුනු ලබන පදක්කම් පරීක්ෂණ සඳහා සිසුන් යොමු කරවා
  1. පරිසර නියමුවන් 75ක්
  2. හරිත පදක්කම්ලාබීන් 32ක්
  3. රජත පදක්කම් පදක්කම්ලාභීන් 24ක්
  4. ස්වර්ණ පදක්කම්ලාබීන් 28ක්
  5. ජනාධිපති පදක්කම් 01ක්
  • පාසල් පරිසරය තුළ ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කිරීම සඳහා දැනුවත් කිරීමේ පෝස්ටර් රැගත් පෙරහැරක් යාම.
  • විහාර මහා දේවි උද්‍යානයේ පැල 500 ක් රෝපණය කිරීම.
  • විහාර මහා දේවී උද්‍යානය තුළ කළුවර පැළ කිහිපයක් සිටුවීම .
  • ප්‍රතිචක්‍රීකරණය කරන ලද පෑන් ගුරුවරු හට බෙදාදීම.
Scroll to Top