Sithu Murthi – 2025

විශාඛා විද්යාලයීය ප්රාථමික අංශයේ සිසු දියණියන්ගේ වර්ණවත් සිතුවිලි සහ කලාත්මක නිර්මාණ ඒකරාශි කළ “සිතු මූර්ති” චිත්ර ප්‍රදර්ශනය 2025 දෙසැම්බර් 18 වැනි දින කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය, ප්රවීණ චිත්ර ශිල්පී, සරත් ගුණසිරි පෙරේරා මැතිතුමාගේ ප්රධානත්වයෙන්, විද්යාලයීය පරිශ්රයේදී සාර්ථක ලෙස පැවැත්විණි.
කුඩා සිත් තුළින් උපන් වටිනා නිර්මාණශීලී අදහස් හා සිතුවිලි නිර්මාණාත්මකව එළිදැක්වීම සඳහා මහඟු තෝතැන්නක් වූ මෙම ප්රදර්ශනය, සිසු දරුවන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරගැනීමට මග පෙන්වන අගනා අවස්ථාවක් විය.
Date
Dec 18 2025
Expired!
Time
8:00 am - 4:00 pm
Labels
Featured Events
Location
Jeremias Dias Hall
Visakha Vidyalaya
Scroll to Top