සතර අභිනයෙන් රඟන රැඟුමෙන්
ටෙලි සිනමා තිර ප්රතිරූපයෙන්
පුද්ගල දිවියේ යහ ගුණ දාමයෙන්
සරාර්ථ ගුණ
කැටි කොට, රස කොට
තරු ගුණ
නිදහන් කළා වූ
‘තරු නිදහන 2025’
විශාඛා විද්‍යාලයීය කලා මංගල්‍යය
2025 ක් වූ සැප්තැම්බර් මස 12 වන සිකුරාදා
විද්‍යාලයීය ජෙරමියස් දියෙස් ශාලාවෙදී
වේදිකා ගතවූ වගයි!