Katina Ceremony වස් වැස තුන් මසක්, පුරා ගුණ දම් උසස්… සිහිකරමින් මුනිඳු ගුණ, උතුම්, මෙත් දම් වැඩූ සමිඳුන්… සිව් පසය පුදකොට නෙත් සිත් යොමා කුසලට ලදහ අනුසස් විශාඛාවෝ, දුලබ තෙදබල, කඨින පින්කම් නිමකොට… + Add to Google Calendar + iCal / Outlook export Date Oct 11 - 12 2025 Expired! Time 6:00 pm - 2:00 pm Labels Featured Events Category All-School EventsUpcoming Events Share this event