චිත්‍ර කලා සංගමය
සංගමය භාර ගුරුභවතුන්:
- දමයන්ති වීරසිංහ මිය
- නිලූකා ප්‍රියදර්ශනී මිය
නිලධාරි මණ්ඩලය:
- සභාපති – දිසස්නි කාරියවසම්
- ලේකම් – චතුනි හසාරා
- භාණ්ඩාගාරික – ලිසදි මාරසිංහ
- උප සභාපති – දෙව්මි කවින්යා
- උප ලේකම් – චමීශා නෙත්මිනි
- උප භාණ්ඩාගාරික – සදලි ඒකනායක
කමිටු සාමාජිකයින්:
- චතුනි චිරන්සා
- තනුමි නෙම්දිනි
- සුලක්නි අධිකාරී
- චනිත්මා හේමචන්ද්‍ර
- මතීශා ගුණරත්න
- රිශිනි භාග්‍යා
- සදලි අමරසූරිය
- හියුමි උපෙත්මා
- නෙත්මි පුංචිහේවා
- ඉදූශා සංකලනි
- ජිනුරි සංජනා
- ජනනි උපේක්ෂා
- තුමල්සා ප්‍රනාන්දු
සංගමය විසින් කරන ලද කාර්ය:
- පොසොන් පොහෝ දිනයට සමගාමීව පවත්වනු ලැබු අනුබුදු ගී නද බැති ගී සරණිය සදහා මිහින්තය නිර්මාණය හා ප්‍රධාන ශාලාව ඇතුළු පිටත පරිශ්‍රයේ අලංකරණ කටයුතු සිදු කිරීම.
- ප්‍රාථමික අංශ හා ද්වීතීයික අංශ සිසුවියන්ගේ සහභාගිත්වයෙන් සිතු මූර්ති චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වීම