Search
Close this search box.

වී ස්වර සන්නිවේදන ඒකකය

සංගම් භාර ගුරුභවතුන්:

  • අනුශාසක-ස්වේතා කොඩිකාර මිය
  • සඳමාලි යාපා මිය

නිලධාරී මණ්ඩලය:

  • සභාපති – සවිනිජා විජයතුංග
  • ලේකම් – මනුලි සත්සරණි
  • භාණ්ඩාගාරික – තුසත්මා කොස්තා
  • උප සභාපති – මතිෂා චේතනී
  • උපලේකම් – හිමංසා සත්සිළුනි
  • උපභාණ්ඩාගාරික – සකුනි වර්ෂා

කමිටු සාමාජිකාවන්:

  • බිනුරි හංසදී
  • සියාරා සෙව්මිණි
  • M.S.සුමල්කා
  • W.R.Y.කුමාරසිංහ
  • දෙව්හාරා හේරත්
  • R.A.M.L.රණසිංහ
  • විහංසා ජයසේකර
  • දනුශ්කි සහන්යා
  • සදුන්යා මින්සදී
  • ලිහිණි රශ්මි
  • M.A.M.O පෙරේරා
  • කවීශා ගිම්හානි
  • මිනුරි කිත්මා
  • මල්ශානි පොන්සේකා
  • M.A.හෙට්ටිආරච්චි
  • D.T.ජයකොඩි
  • සත්නාරාද සිල්වා
  • E.S.S.S.එදිරිවීර
  • ගවේශනි ජිනසෝම
  • ටරිනි සදුපමා

සංගමය විසින් සිදු කරන ලද කාර්යයන්:

  • වාර්ෂික පිරිත් පිංකම
  • ත්‍යාග ප්‍රධානොත්සවය
  • ශිෂ්‍යනායිකා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය
  • පොසොන් බැතිගී ප්‍රසංගය
  • ශිෂ්‍ය පාර්ලිමේන්තුව
  • සිඟිති රැඟුම් ප්‍රසංගය
  • වාණිජ අංශයේ දිනය
  • විද්‍යා අංශයේ දිනය
  • කලා අංශයේ දිනය
  • මියැසි විසාකා ප්‍රසංගය
  • Teachers’ felicitation
  • වර්ණ ප්‍රධානොත්සවය
  • සරුංගල් සැණකෙලිය
  • පාසල් ක්‍රීඩා උත්සවය ආදී සියලුම අවස්ථාවන්හිදී නිවේදන කටයුතු සියල්ල මෙහෙයවීම.

* සෑම දිනකම උදෑසන ආගමික වතාවත් සමග දෛනික වැඩසටහන පැවැත්වීම.
* පාසලේ සීනුව නාද කිරීම.
* දිනපතා පාසල් නිම කිරීමේ වැඩසටහන මෙහෙයවීම.

Scroll to Top