Search
Close this search box.

බෞද්ධ සංගමය

ගුරු මණ්ඩලය:

  • ක්‍රිෂාන්ති අලවත්තගේ
  • හසාරා සමරවික්‍රම
  • හර්ෂා රූභසිංහ
  • කලණි පෙරේරා

නිලධාරී මණ්ඩලය:

  • බිනූ විමලසූරිය ( සභාපති)
  • මෙතුලි පෙරේරා (ලේකම්)
  • සදිනි කොස්තා (භාණ්ඩාගාරික)
  • විශ්මි හතරසිංහ (උපසභාපති)
  • ඔනලි අලවත්තගම (උපලේකම්)
  • මෙත්මි හිමායා (උපභාණ්ඩාගාරික)

2024 සිදුකරන ලද ක්‍රියාකාරකම්:

  • කොළඹ විශාඛා විද්‍යාලීය ආදී කතෘතුමිය ජෙරමිය දියෙස් මැතිණිය අනුස්මරණය කිරීම උදෙසා සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය හා සාංඝික දහවල් දානමය පින්කමක් සිදුකිරීම.
  • විදුහල්පතිතුමියගේ ජන්ම දිනය උදෙසා ආශිර්වාදාත්මක බෝධි පූජාවක් පැවැත්වීම.
  • සෑම පොහොය දිනයකටම සමගාමීව පෙර පොහොය හා පසු පොහොය ධර්ම දේශනා වැඩසටහන් සිදුකිරීම.
  • වෙසක් පොහොය දිනට සමගාමීව පාසල තුළ වෙසක් කූඩු තරගයක් තරගයක් පැවැත්වීම.
  • පාසල් ශිෂ්‍යාවන්ගේ කවි නිර්මාණ හා චිත්‍ර ඇතුළත් වෙසක් කාඩ් මුද්‍රණය කර බෙදා හැරීම.
  • පොසොන් පොහොයට සමගාමීව පාසල තුළ පොසොන් බැති ගී ප්‍රසංගයක් හා දන්සල් පැවැත්වීම.
  • ඇසළ පොහොය දිනට සමගාමීව සීල සමාදාන වැඩසටහනක් පැවැත්වීම.
  • ශ්‍රී දළදා වහන්සේ උදෙසා පුරා දිනයක මුරුතැන් පූජාවක් පැවැත්වීම.
  • මහරගම අපේක්ෂා රෝහල සඳහා අවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම.
  • කහවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාග කිරීම.
  • අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා පුරා දිනයක දානමය පූජාවක් පැවැත්වීම හා සාංඝික දානමය පිංකම.
  • ‘බුද්ධාභිමහිම’24 සම්බුද්ධ වර්ෂා’ සඟරාව එළිදැක්වීම.
  • වාර්ෂික ගවයා නිදහස් කිරීම උදෙසා ගව කැට බෙදාදීම.
Scroll to Top