ප්‍රාග්ධන වෙළඳපොළ සංගමය
විද්‍යාලයේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජය සිසුන්ට කොටස් වෙළෙඳපොළ, ආයෝජන සහ මූල්‍ය පිළිබඳ දැනුම සහ අවබෝධය වර්ධනය කිරීමට උපකාරී වේ. මෙය සමස්ත ලංකා මට්ටමින් ක්‍රියාත්මක පාසල් සංගමයකි.
සංගම් භාර ගුරුභවතුන්:
- වසන්ත අබේසිංහ මහතා
- ස්වේතා කොඩිකාර මහත්මිය
- අරුණ ප්‍රනාන්දු මහතා
නිලධාරී මණ්ඩලය:
- සභාපති – ජයාන්දී පරණවිදාන
- උප සභාපති – සයුනි කාරියවසම්
- ලේකම් – තේජානී නවරත්න
- භාණ්ඩාගාරික – කත්යෙන්කා ගමගේ
කාරක සභිකයින්:
- සඳිති රුද්‍රිගු
- චනුරි චමත්කා
- ඔවිනි කළුබෝවිල
- චතුනි අබේසිංහ
- සෙනුති ගුණවර්ධන
- නදිත්‍යා අල්විස්
- ටාෂියා පෙරේරා
2024 වර්ෂයේ සංගමය මගින් කරන ලද කාර්යයන්:
- කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැත්වුණු ප්‍රාග්ධන වෙළඳපළ සංගම් පිහිටුවීමේ බස්නාහිර පළාත් උත්සවය ට සහභාගි වීම
- කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කළ ‘ Market Mystery ‘ සම්මන්ත්‍රණය සඳහා සහභාගි වීම
- කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කළ ‘ Youth Voice 24 ‘ තරගය සඳහා සහභාගි වීම
- අප විද්‍යාලයීය වාණිජ අංශයේ ශිෂ්‍යාවන් අතර පැවැත්වූ වාණිජ දින – ප්‍රශ්න විචාරාත්මක තරගය මෙහෙයවීම
- SEC සහ CES ආයතන මගින් සංවිධානය කළ පළාත් අන්තර් පාසල් ප්‍රශ්න විචාරාත්මක තරගය සඳහා සහභාගි වීම