කථික හා විවාද සංගමය
විද්‍යාලයේ සිංහල විවාද සංගමය සිසුන්ගේ චින්තන කුසලතා, වාග් චාතුර්යය සහ නායකත්ව ගුණාංග වර්ධනය කිරීම අරමුණු කරයි.
සංගම් භාර ගුරුභවතුන්:
- කවිශ්කා හංසනී මෙනවිය
නිලධාරි මණ්ඩලය:
- සභාපති – කවිත්මා හේවගේ
- ලේකම් – වසිතා මාදූවේගේ
- භාණ්ඩාගාරික – කලණි වීරසගොඩ
- උප සභාපති – චතුරි ගුණසේකර
- උප ලේකම් – විනුකි ගමගේ
- උප භාණ්ඩාගාරික – දිනිඳු උපේඛා
කමිටු සාමාජිකාවන්:
- සෙනේජා ලෝසතී
- හෂිණි රමේෂා සමරසිංහ
- මෙත්මි යෙහන්සා පීරිස්
- අශිධි නෙලූශා
- තීක්ෂණා සඳමිණි
- ශකුනි වර්ෂා සත්සරණි
- දෙව්මි අංජනා පතිරගේ
- ඩබ් . අයි . ඉඳුනි කවින්ද්‍යා විජේසිංහ
- ඩබ්.ඒ.කෝසලා මල්ෂාණි ෆොන්සේකා
- ඒ.ඩී. මොනාරි ධාරා කුමාරිහාමි
- ඊ.ජී.බිනුරි හංසදී
- බී.ජී.කවීෂා ගිම්හානි
- හසලි මෙත්සලා කරුණාරත්න
- සයුනි තෙදස්නා අදස්සූරිය
සංගමය විසින් සිදු කරන ලද කාර්‍යයන්:
- දිවයිනේ පාසල් 45කට ආසන්න ප්‍රමාණයක් සහභාගී කරගනිමින් සිදුකරන ලද අන්තර් පාඨශාලීය “වාගංගනා” කථික හා විවාද තරගාවලිය
- කලා උළෙලට සමගාමීව සිදුකළ අන්තර් නිවාසීය කථික තරගාවලිය
- කලා උළෙලට සමගාමීව සිදුකළ අන්තර් නිවාසීය විවාද තරගාවලිය
- ඉදිරියේදී පැවැත්වීමට නියමිත “වාගංගනා”දිනයට අදාළ තරගාවලිය