ලලිත කලා සංගමය
සංගම් භාර ගුරුභවතුන් –
- අනුශාසක – සරෝජා හේවාවිතාරණ මිය
- සමානුශාසක – ගයනි ඩිරෙක්ස් මිය
නිලධාරි මණ්ඩලය –
- සභාපති – හිරණ්‍යා බැට්ටගොඩ
- ලේකම් – ජිනානි ජිනසෝම
- භාණ්ඩාගාරික – හෙසල්නි රත්නායක
- උප සභාපති – ඉමල්ෂා උඩවත්ත
- උප ලේකම් – සිතුම්දි බිනායා
- උප භාණ්ඩාගාරික – ඉමාෂි ප්‍රතිභා
කමිටු සාමාජිකාවන් –
- කේ.දෙවන්‍යා චන්මිණි
- එන්.ටී.නෙත්මි ඉශාරා
- එච්. ජී. හෙසන්ගා තෙවුනි
- ගවේෂා ටිදුල්කා කවිතිලක
- කේ.පියුම්දි මෙත්සාරා
- බි. ඩබ්. විනුත්මි තෙහාරා මල්වන
- දිනුත්මි කණ්ඩම්බි
- ඹ්ෂදි අභිෂේකා
- දහරා තත්සරණී ජයකොඩි
- අපූර්වි විමලරත්න
- එම්.එම්.විහන්තා සදුන්මි
- H K පෙසත්මි ගයන්සා පෙරේරා
- P. D. ධනුෂ්කි සහන්‍යා
- බී.ජී.එම්.විහන්සා ජයසේකර
- ජී.වයි මනීෂා කරුණාරත්න
සංගමය විසින් සිදු කරන ලද කාර්‍යයන් –
1) සංගමයේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර ගැනීමට සිදු කරන ලද House Cap ව්‍යාපෘතිය
2) කලා උළෙලට සමගාමීව පවත්වන ලද ඒකල ගායන / වාදන / නර්තන හා බෙර වාදන තරග පැවැත්වීම.
3) කලා උළෙලට සමගාමීව පවත්වන ලද සමූහ ගායන / වාදන හා නර්තන තරග පැවැත්වීම