BEGIN:VCALENDAR
VERSION:2.0
METHOD:PUBLISH
CALSCALE:GREGORIAN
PRODID:-//WordPress - MECv7.33.0//EN
X-ORIGINAL-URL:https://visakhavidyalaya.lk/
X-WR-CALNAME:Visakha Vidyalaya
X-WR-CALDESC:Official School Website
X-WR-TIMEZONE:UTC
BEGIN:VTIMEZONE
TZID:UTC
X-LIC-LOCATION:UTC
BEGIN:STANDARD
TZOFFSETFROM:+0000
TZOFFSETTO:+0000
TZNAME:UTC
DTSTART:20260605T214504
END:STANDARD
END:VTIMEZONE
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-PUBLISHED-TTL:PT1H
X-MS-OLK-FORCEINSPECTOROPEN:TRUE
BEGIN:VEVENT
CLASS:PUBLIC
UID:MEC-b555f4a2901228cc826327079761e696@visakhavidyalaya.lk
DTSTART;TZID=UTC:20251218T080000
DTEND;TZID=UTC:20251218T160000
DTSTAMP:20260117T044800Z
CREATED:20260117
LAST-MODIFIED:20260216
PRIORITY:5
SEQUENCE:3
TRANSP:OPAQUE
SUMMARY:Sithu Murthi –  2025
DESCRIPTION:\nවිශාඛා විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ සිසු දියණියන්ගේ වර්ණවත් සිතුවිලි සහ කලාත්මක නිර්මාණ ඒකරාශි කළ “සිතු මූර්ති” චිත්‍ර ප්‍රදර්ශනය 2025 දෙසැම්බර් 18 වැනි දින කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ප්‍රවීණ චිත්‍ර ශිල්පී, සරත් ගුණසිරි පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, විද්‍යාලයීය පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්විණි.\n\n\nකුඩා සිත් තුළින් උපන් වටිනා නිර්මාණශීලී අදහස් හා සිතුවිලි නිර්මාණාත්මකව එළිදැක්වීම සඳහා මහඟු තෝතැන්නක් වූ මෙම ප්‍රදර්ශනය, සිසු දරුවන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරගැනීමට මග පෙන්වන අගනා අවස්ථාවක් විය.\n                      \n\n
URL:https://visakhavidyalaya.lk/events/sithu-murthi-2025/
CATEGORIES:All-School Events
LOCATION:Visakha Vidyalaya
ATTACH;FMTTYPE=image/jpeg:https://visakhavidyalaya.lk/wp-content/uploads/2026/01/SithuMurthi1.jpg
END:VEVENT
END:VCALENDAR
